(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1603 ක් සිදුකිරීමත් සමගයි.
ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,124 දක්වා ඉහළ ගොස් තිබේ.