දේශීය

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සෙනසුරාදාත්

(UTV | කොළඹ ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස ලබන සෙනසුරාදා සහ ජූනි 13 වන සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට තීරණය වී ඇත.

පසුගිය මාර්තු මස 23 වනදා සිට මැයි මස 06 වනදා තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

Related posts

විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු ක්‍රමය මෙන්න

Mohamed Dilsad

මැයි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment