දේශීය

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් හැකි නව මෘදුකාංගයක්

(UTV |කොළඹ ) – නව කොරෝනා වෛරසයට එරෙහිව සිදු කෙරෙන ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් යොදාගත හැකි නව පරිගණක මෘදුකාංගයක් සොයා ගෙන තිබේ.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායී සන්නිවේදනයක් ගොඩනැගීමට මෙම මෘදුකාංගය මගින් පහසුකම් සළසන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩුකිරීමටද හැකිවන  බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්

Editor O

ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කාරණයක්

Mohamed Dilsad

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment