දේශීය

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

(UTV | කෝවිඩ් -19) – ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

පොහොර සහනාධාරය, ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය, පිරිවෙන් 800 කට සූර්යය පැනල දීම ගැන හිටපු ඇමති කංචන විජේසේකරගෙන් පැහැදිලි කිරීමක්

Editor O

කලුතර අටුළුගම වැසේ

Mohamed Dilsad

මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර

Mohamed Dilsad

Leave a Comment