දේශීය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

 

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment