දේශීය

උපකාරක පන්ති ආරඹන දිනය සංශෝදනය කරයි [RELEASE]

(UTV| කොළඹ) –  සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය ජුනි මස 15 වන සඳුදා දිනය නොව ජුනි 29 ලෙසින් සංශෝධනය වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.

Related posts

බැසිල් 5 වැනිදා එයි

Mohamed Dilsad

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment