දේශීය

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – ප්‍රවීන නිවේදකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය නළුවෙකු වූ සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදි ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට 74 වන වියේ පසුවූ ඔහු සිංහල සහ දමිළ ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

සින්නයියා නඩරාජසිවම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Related posts

රාජ්‍ය සේවකයින්ට ලබා දුන් සහන අවසන්

Mohamed Dilsad

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

Mohamed Dilsad

සුවසැරියට වසර පහයි

Mohamed Dilsad

Leave a Comment