දේශීය

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 101,226 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1243 කි.

Related posts

ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතිය

Mohamed Dilsad

මීගමුව පෝරුතොට ප්‍රදේශයත් වැසේ

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක 6ක අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment