දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

(UTV | කොළඹ ) – බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටදී තහවුරුකර ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2049කි.

Related posts

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

Mohamed Dilsad

සංචරණ සීමා පණවා ඇති මහල් නිවාසවල පදිංචිකරුවන්ට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment