දේශීය

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන තරංග කුමාර නොහොත්කොට තරංග” (31) නැමැත්තා කොළඹ, කෙසෙල්වත්තප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවට කරන්න යන දේ…

Editor O

Leave a Comment