දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටියි.

Related posts

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය නැහැ

Mohamed Dilsad

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

Mohamed Dilsad

Leave a Comment