දේශීය

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ්) –  මෙරටින් සොයාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ කොරෝනා රෝගීන් 2622 ක් දක්වා ඉහළ යන අතර , මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 238 කි.

 

 

Related posts

ආණ්ඩුවට සහාය දුන් 3ක් විපක්ෂයේ අසුන්ගනී

Mohamed Dilsad

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment