ක්‍රීඩා

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනා වැළදී මරුට

(UTV |ඉන්දියාව) – ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන ඔහු මිය යනවිට 73 වන වියේ පසුවිය.

මොහු වකුගඩු ආබාධයකින්ද පෙළුනු බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කළක් කටයුතු කර ඇති ඔහු ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති බවද ක්‍රීඩා වාර්තා වල දැක්වේ.

Related posts

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

Mohamed Dilsad

මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව යහපත් අතට හැරවිය හැකි වසරක් – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

කොදෙව්වන්ට කඩුලු 4 කින් ජය – අකිලගෙන් සුපිරි පන්දු යැවීමක්

Mohamed Dilsad

Leave a Comment