දේශීය

සෑම ක්‍ෂේත්‍රයකම සංවර්ධනය කුඩා තැනින් ඇරඹිය හැක – ජනපති

(UTV |කොළඹ ) – ඉතා කුඩා ආරම්භයකින් විශාල වෙනසක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය ජනාධිපති හා මහ මැතිවරණවලදී පෝස්ටර් ඇලවීම නැවැත්වීමට ගත් කුඩා තීරණය නිසා රටේ සියලුම නගර පිරිසිදුව තබා ගැනීමට හැකි විය.

එසේම සෑම අංශයකම සංවර්ධනය ඉතා කුඩා ස්ථානයකින් ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

කලු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

ධාවනයට එක්කරන දුම්රිය සංඛ්‍යාව හෙට සිට ඉහළ දමයි

Mohamed Dilsad

කවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර පවත්වනවා – ඇමති බන්දුල

Editor O

Leave a Comment