ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදහස් ගෙන සැකසෙන නව ක්‍රීඩා පනත

(UTV |කොළඹ) – නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ,කේෂ්ත්‍රයේ විශේෂ දැනුම ඇති පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීම වඩා වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන් හමුවේ අදහස් දක්වමිනි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවේ කාර්යක්ෂමතාව,සාධාරණත්වය මෙන්ම ප්‍රගතිය ද වර්ධනය කිරීම සඳහා,සෑම ක්‍රීඩා සංගමයකම, හා මහජනතාවගේ ද අදහස් හා සහභාගීත්වය ලබාගැනීම අතිශය වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

Mohamed Dilsad

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් රිය අනතුරකට ලක්වේ

Mohamed Dilsad

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර තරඟ අරඹයි

Mohamed Dilsad

Leave a Comment