(UTV | කටාර්) – කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක පමණ කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි.