දේශීය

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

(UTV | කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමත බවද වාර්තා වෙයි.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ඇරඹේ

Editor O

මහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ග

Mohamed Dilsad

කල්මුණේ පරිවාස නිවාසයේ පාලිකාවට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment