දේශීය

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

(UTV |ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇදිරි  නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

Related posts

20 වන සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

Mohamed Dilsad

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ PCR වාර්තා අද

Mohamed Dilsad

Leave a Comment