දේශීය

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේ

(UTV |ගම්පහ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමග වාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා  වාහන 23ක්  ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

මොරටුව දිසා විනිසුරු සේවයෙන් නෙරපයි ද…?

Editor O

සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩල වර්ජනයක

Mohamed Dilsad

අපරාධ නඩු 19091ක විමර්ෂණ අවසන්

Mohamed Dilsad

Leave a Comment