දේශීය

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.

Related posts

2019 ගුරු විදුහල් අවසන් විභාග ප්‍රථිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

වැරදි වැඩක් කළ නීතිඥවරයාගේ වෘත්තීය අහිමිකෙරේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

Mohamed Dilsad

Leave a Comment