දේශීය

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම වෙත පැමිණිනෙයි

(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) යළිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොමිසම වෙත පැමිණියේ අද හතරවන දිනටයි.

Related posts

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

එජාප නායකත්ව අර්බුදය දිග්ගැසේ

Mohamed Dilsad

ජනපති ශිෂ්‍යත්වයට අයැදුම්පත් කැඳවීම අරඹයි!

Mohamed Dilsad

Leave a Comment