දේශීය

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ඉවතට

(UTV |කොළඹ) – අළුත්ගම,බේරුවල ,සහ පයාගල පොලිස් බල ප්‍රදේශ වල හෙට උදෑසන 5ට එම ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත තීරණය  වෙනස්කෙ කර ඇති බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව යළි දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Related posts

තවත් කොවිඩ් ආසාදිත පොකුරක් හඳුනා ගැනේ

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්

Mohamed Dilsad

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment