දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV |කොළඹ) – මෙරට සිදු වූ 18 වන සහ 19 වන කොරෝනා මරණ දෙක වාර්තා වී තිබේ.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 19ක සහ 75ක දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

පාර්ලිමේන්තුව කල් තබයි

Mohamed Dilsad

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

Leave a Comment