දේශීය

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔවුන් රැඳී සිටින ස්ථානවලදී දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related posts

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

Mohamed Dilsad

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

Leave a Comment