දේශීය

නීරෝධයන ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු ඊයේ(30) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් වේ.

මෙම පිරිස කොළඹ, ගම්පහ, පානදුර සහ මීගමුව යන ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම හෙට සිට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment