දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට යළි විවෘතයි [RELEASE]

(UTV | කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් හෙට (11) යළි විවෘත කෙරේ. නමුත් නාරාහේන්පිට කාර්යාලය තවදුරටත් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

Related posts

රට ට අවශ්‍ය සුහුරු ජන පරපුරක් – විපක්ෂ නායක සජිත්

Editor O

පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

Editor O

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment