දේශීය

තවත් කොවිඩ් මරණ 4ක්

(UTV |කොළඹ) – අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙලෙස මිය ගොස ඇත්තේ පිරිමි පුද්ගලයින් 03ක් සහ කාන්තාවකි.

මේ අනුව මෙරට කොරෝනා මරණ ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

W.M. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ

Mohamed Dilsad

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

කෙහෙළිය යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment