විදෙස්

බහරේන් අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වෙයි

(UTV | බහරේන්) –  බහරේන් අග්‍රාමාත්‍ය ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා අභාවප්‍රාප්ත වී තිබේ.   

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , 84 හැවිරිදි වියේ පසුවූ ඔහු අමෙරිකාවේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

වසර 50 ක කාලයක් බහරේනයේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා එරට දීර්ඝ කාලයක් එම ධුරය දැරූ රාජ්‍ය නායකයා වේ.

මේ හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

 

Related posts

ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගය

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment