දේශීය

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන්

(UTV | කොළඹ)  – කොළඹ රිමාන්ඩ්  බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් හතරදෙනෙකුද සිටින බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

සුදුලුණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතාත් අත්අඩංගුවට

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” විවෘත වෙයි

Mohamed Dilsad

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

Mohamed Dilsad

Leave a Comment