දේශීය

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

(UTV |කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳවූ වාර්තාව අද (02) හෝ හෙට (03) ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Related posts

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

Mohamed Dilsad

නව මහාභාරකාර ධුරයට නීතිඥ ගනේෂ් ධර්මවර්ධන

Mohamed Dilsad

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment