දේශීයව්‍යාපාරික

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයාගෙන තිබේ.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදිය.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ළුෑණු හොඳ තත්ත්වයේ පවතින ළුෑණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.

Related posts

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට එක්වූ නවක මන්ත්‍රීවරු

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක්

Mohamed Dilsad

Leave a Comment