දේශීය

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වෙයි.

එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යවා අදාළ අනුමැතිය හිමිවූ පසු සායනික පරීක්ෂණ සඳහා යොමුකළ හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර පැවසීය.

Related posts

ඇමති මහින්දානන්ද නිරෝධායනයට

Mohamed Dilsad

“හිස් වාචාලයන්ට”, ඩඩ්ලි සිරිසේන රිදෙන්නම කියයි.

Editor O

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment