දේශීය

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

(UTV | නුවරඑළිය) – නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම සුළු භූ චලනයක් සිදුව ඇතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

පල්ලේකැලේ පිහිටි භූ විද්‍යා මධ්‍යස්ථානයේ මාපකවල මෙම කම්පනය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 01.08 ක් ලෙසයි.

අද අලුයම 03. 29 ට පමණ එම කම්පනය හටගෙන ඇත.

 

Related posts

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

අද විදුලි කපන්නේ මෙහෙමෙයි

Mohamed Dilsad

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment