දේශීය

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ගම්මානයක් හුදෙකලා කරයි

(UTV | අනුරාධපුරය) – අනුරාධපුර දේවානම්පියතිස්ස පුර  295 ග්‍රාමය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇත.

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කොවිඞ් ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

 

Related posts

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

ජනපති – නිදහස් පක්ෂ හමුව අද

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment