දේශීය

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් ඇප මත මුදා හැර ඇත.    

වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

Mohamed Dilsad

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

Mohamed Dilsad

ජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.

Editor O

Leave a Comment