(UTV | කොළඹ) – දැනට පැවැත්වෙන දැඩි සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව 14 වැනිදා අළුයම 4 දක්වා සංචරණ සීමා බලපැවැත්වෙනු ඇත.