දේශීය

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

(UTV | කොළඹ) – මලපවාහන පද්ධතියේ සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (14) සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මුහුදු මාර්ගය භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් විභාගය අදත්

Mohamed Dilsad

අද නුවරඑළියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment