දේශීය

බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව

(UTV | කොළඹ) – බන්ධනාගාර ගත රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව යටතේ, අද (24) නිදහස ලබා දි ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර රඳවාගෙන සිටි ත්‍රස්තවාදී (LTTE) සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

Related posts

කැසිනෝ ඇරඹීමට පෙර නියාමනයට ආයතනයක් හදන්න

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

Mohamed Dilsad

Leave a Comment