දේශීය

දුමින්දට සමාව දීම ඇමරිකාවේ විවේචනයට

(UTV | කොළඹ) – දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාව ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යය අවතක්සේරු සිදු කර ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම එක්සත් ජනපදය පිළිගන්නා අතර, දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අවතක්සේරු කිරීමක් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසයි.

Related posts

පිළියන්දල තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්

Mohamed Dilsad

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

Editor O

Leave a Comment