දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

(UTV| කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබාදිමට සහ සේවකයන් නිවෙස් තුළ රැඳිය සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම වැනි තීරණ කිහිපයක්ද ගෙන තිබෙනවා.

Related posts

ලෙබනනය සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් නැහැ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Editor O

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

ලෝහ අපනයනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයි

Editor O

Leave a Comment