දේශීය

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ අගනුවර මූලෝපායික මෙන්ම අතිශයින් වැදගත් උපායමාර්ගික ස්ථාන කිහිපයක් සිය පාලනයට නතු කරගැනීමට චීනය අඛණ්ඩව ප්‍රයත්නයක් නිරතවෙමින් සිටින බවත්, කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රධාන භූමි භාගයේ අක්කර සිය ගණනක් විකිණීමට වත්මන් ශ්‍රී ලංකා රජය සූදානම්ව සිටින බවට දේශපාලන නියෝජිතයින් සිවිල් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රජයට චෝදනා කරයි.

මූලාශ්‍රය: A24 News Agency

Related posts

බිත්තර නිෂ්පාදකයින්ගෙන් අභියෝගයක්

Mohamed Dilsad

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා කඳවුරු තුල නිරෝධායන කටයුතු තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment