දේශීය

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික භාගත(Download) කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, කුමන හෝ ආයතනයක‌ට මෙම සහතිකය ලබා දීමෙන් අනතුරුව එහි ඇති විමර්ශන අංකය යටතේ එය නැවත සනාථ කර ගැනීමට හැකි ය.

මේ අතර තැපෑලෙන් එම සහතිකය නිවසටම ගෙන්වා ගත හැකියාව ද පවතී.

Related posts

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

ගිරාදුරුකෝට්ටේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි

Mohamed Dilsad

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment