ගොසිප්

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

(UTV | කොළඹ) – වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත.

ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා මේ බව දැනුම් දී තිබේ.

එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.

Related posts

Xpress Pearl අබලි නෞකාව ගොඩගැනීමට ලංකාවට එන චීන නැව

Mohamed Dilsad

සජිත් කොරෝනා වලටත් අභියෝග කරයි

Mohamed Dilsad

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment