දේශීය

Pandora Paper පිළිබඳව පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන්න – ජනපති

(UTV | කොළඹ) – මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් (Pandora Paper)නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

Related posts

කේරළ ගංජා කිලෝ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment