(UTV | මාලදිවයිනේ) – මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි තිබේ.
සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දි තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වි ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
තවද ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.