දේශීය

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

(UTV | කොළඹ) – වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, හඳුනා ගෙන ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීමට තීරණය කර ඇත.

ඊට අදාළ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.

Related posts

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

හිජාබය මඟහරින කාන්තාවන් සොයන ඉරාන රජය

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment