දේශීය

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ පවසයි.

ධාවනයේදි පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සදහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරනවා.

Related posts

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ටිකක් අසීරුයි – ජනාධිපති

Editor O

මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment