දේශීය

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

(UTV | කොළඹ) – ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම නතර වී ඇතැයි, ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරු පවසති.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ, ගෑස් තොග නොලැබීම හේතුවෙනි.

Related posts

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

Editor O

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

ගම්පොල සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට ලක්කරයි

Mohamed Dilsad

Leave a Comment