දේශීය

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

(UTV | කොළඹ) – මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ(08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

Related posts

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment