දේශීය

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

(UTV | කොළඹ) – විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට මේවනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයෙන් නිරතව සිටින බවය.

Related posts

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිඳ සහ ඇයගේ පියා නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment